― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalපැතුම් කර්නර් ඇතුලු සාමකාමී අරගල කරුවන් නිදහස් කරගන්න අත්සන් 50,000 ඉල්ලයි !

පැතුම් කර්නර් ඇතුලු සාමකාමී අරගල කරුවන් නිදහස් කරගන්න අත්සන් 50,000 ඉල්ලයි !

පැතුම් කර්නර් ඇතුළු සාමකාමී අරගලකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් මෙම අත්සන් 50 000 ක් එකතු කිරීමේ පෙත්සම ආරම්භ කර තිබෙනවා.

https://chng.it/wrHtwnsP