25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරන්ජන් රාමනායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

රන්ජන් රාමනායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩුවක් ඇතිවූ පළමු අවස්ථාවේම රන්ජන් රාමනායක හට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට පොරොන්දුවක් ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් පාර්ලිමේන්තුවට පත් කර ඇත.