29 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට රටවල් රැසක් කැමැත්ත දෙයි

මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට රටවල් රැසක් කැමැත්ත දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, මලයාසිකාව සහ පිලිපීනය යන රටවල සමාගම් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරතවීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කාංචන විජේසේකර ඇමතිවරයා පැවසුවේ සමාගම් 24 ක් මේ සදහා යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි.