26.7 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුවත් කිරීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුවත් කිරීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ඔවුන් පවසනවා.

එම මුදල ලැබෙන කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් පැවසීය. කෙසේ වෙතත් ශ්‍රි ලංකා රජය අනුමාන කරන්නේඩොලර් බිලියන 2.9 මේ වසරේ දෙසැම්බර් ලැබේවි යන්නයි.