32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල පහතට

ලිට්‍රෝ ගෑස් මිල පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් කිලෝ 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 48 කින් පහට හෙලීමට තීරණය කර තිබෙනවා