25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවති විරෝධතාවය

ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවති විරෝධතාවය

සංස්ථා සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරගැනීම
වැටුපෙන් කපා ගත් EPF/ETF මුදල් බැර කරගැනීම
කොන්ත්‍රාත් පදනමේ සේවකයන්ගේ සේවා අවසන් කිරීම නතර කරගැනීම
සේවක වැටුප නියමිත දිනට ලබාගැනීම
පරිපාලන නොහැකියාවට ආයතනයේ සම්පත් බිලිදීම නතර කරගැනීම ඇතුළු ඉල්ලීම් මුල්කරගෙන ඊයේ (22) ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුව විසින් ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවය.