31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකංජිපානි ඉම්රාන්ට ඇප

කංජිපානි ඉම්රාන්ට ඇප

මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්” රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව මෙම සැකකරු එලෙස ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත .