30.6 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරකතන චාජරය නිසා ගිනිගත් වාහනය

දුරකතන චාජරය නිසා ගිනිගත් වාහනය

ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන්  සුඛෝපභෝගී වෑන් රථයක් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසීන් ගින්න පාලනය කරන විටත් වෑන් රථයේ ඉදිරිපස ක්‍රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.ජීවිත හානි කිසිවක් සිදු වී නොමැත.