32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂවීමකින් සිසුන් 150 ක් රෝහලේ

ආහාර විෂවීමකින් සිසුන් 150 ක් රෝහලේ

වරකාපොල ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගැනීමෙන් අනතුරුව ඒවා විෂවී අධ්‍යාපන චාරිකාවක් පැමිණි මතුගම පාසලක සිසුන් පිරිසක් ප්‍රතිකාර සඳහා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

6 හා 7 වසරේ සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී තිබෙන අතර ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.