27.8 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනවාරි සිට විදුලි බිල එස්.එම්.එස්. එකකින්

ජනවාරි සිට විදුලි බිල එස්.එම්.එස්. එකකින්

ලබන වසරේ ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට දුරකථන කෙටි පණිවිඩයක් (SMS) මගින් විදුලි බිල ගැන දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලි බිල්පත දුරකථනයට යොමු කිරීමේ ක්‍රියාවලිය නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.