28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතේරීම් භාර නිලධාරීන් නම් කරමින් ගැසට් නිවේදනයක්

තේරීම් භාර නිලධාරීන් නම් කරමින් ගැසට් නිවේදනයක්

පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොමිසම මෙම නිවේදනය නිකුත් කලේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වගන්තිය ප්‍රකාරව, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව තේරීම්භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාත්, සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාත් කටයුතු කරනු ඇත.