― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට සමාන අවස්ථා

නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට සමාන අවස්ථා

වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දීමට කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

වෙළෙඳ නැවියන් ලෙස සාර්ථක ව සිය පුහුණුව අවසන් කළ අභ්‍යාසලාභී තරුණ තරුණියන් 22 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය හා විසිර යාම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවා.