26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාලි හා බෞද්ධ සරසවියෙන් හමුවුණු මත්පැන් බෝතල් තොගය

පාලි හා බෞද්ධ සරසවියෙන් හමුවුණු මත්පැන් බෝතල් තොගය

දැනට තාවකාලිකව වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමි ඇතුළු බලධාරීන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිදු කරන ලද පරීක්‍ෂාවකදී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දහසක පමණ ප‍්‍රමාණයක් හමු වී තිබෙන බව වාර්තා වෙනවා.

කසළ බැහැර කිරීම සඳහා සකසන ලද වළක් තුළත් හා අප ජලය බැස යන කාණු පද්ධතියක ගලි වළක් තුළ තිබී මෙම බෝතල් තොගය සොයාගෙන තිබෙනවා.හිස් මත්පැන් බෝතල් සියල්ල විනාශ කර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.