25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ මැතිවරණයකට සුදුසු වේලාව නෙවෙයි

මේ මැතිවරණයකට සුදුසු වේලාව නෙවෙයි

මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වීමට විශාල ධනස්කන්ධයක් වැය වන බවත් එහෙමඋනොත් තවදුරටත් පිටරටින් ණයට කන්නට සිදුවන බව ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එලෙස පැවසූවේ මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ ඉකුත්දා පැවැති පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමිනි.

රට වැටී තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය දුන් නමුත් කාගේ හෝ වැරැද්දෙන් එතුමාට ගෙදර යන්න සිදුවූ බවත් වැටී තිබූ අගාධයෙන් රට ගොඩ ගන්න ඉදිරිපත් වුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් බවද උන්වහන්සේ පැවසූහ.