27.8 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය හමුදා කණ්ඩායමකට මරු කැඳවූ අනතුර

ඉන්දීය හමුදා කණ්ඩායමකට මරු කැඳවූ අනතුර

ඉන්දීය හමුදා භටයින් ගමන්කරමින් සිටි රථයක් උතුරු සිකිම් ප්‍රදේශයේදී දැඩි බෑවුමකින් පහළට පෙරළී යාමෙන් 16ක් මරණයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.ඉන් තවත් භටයින් 4 දෙනෙක් තුවාල ලබා තිබේ.