31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලික තහනම්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලික තහනම්

නවකවදය සම්බන්ධ සිද්ධීන් මුල්කරගෙන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලික තහනම් කර කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි පවසනවා.