27.2 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපින්නවල හැර ගිය මයුරි

පින්නවල හැර ගිය මයුරි

පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතයි පින්නවල අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් පස්වරු 2.30 පමණ මරණයට පත්ව ඇති බව සඳහන්.

මියගිය මයුරි ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂකය අද දින පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇතිබවද අලිසංරක්ෂණාගාරයේ සිදුවිය.