25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂාෆ්ටර් මරණය ගැන බිරිඳගෙන් යළි ප්‍රශ්න කරයි

ෂාෆ්ටර් මරණය ගැන බිරිඳගෙන් යළි ප්‍රශ්න කරයි

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් යළිත් වරක් ඔහුගේ බිරිඳගෙන් සහ නැන්දනියගෙන් විමර්ශන නිලධාරින් අද (27) පෙරවරුවේ සිට
ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.