27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයින් දෙපළකගේ සහාය හිමිවීම විශේෂත්වයකි.

එහිදී එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර විස්සයි විස්ස තරග සඳහා උප නායකත්වය වනිඳු හසරංගට හිමිව තිබේ.

මේ අතර භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණක් ඇතුළත් කර තිබෙන අතර එක්දින තරග සඳහා පමණක් නම්කර ඇති ක්‍රීඩකයින් වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවනිඳු ප්‍රනාන්දුයි.

එම සංචිතය පහතින් දැක්වේ.