29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ පාලමක් මත සිදු වූ දරුණු රිය අනතුර

චීනයේ පාලමක් මත සිදු වූ දරුණු රිය අනතුර

චීනයේ හෙනාන් පළාතේ පාලමක් මතදී වාහන 200ක් පමණ අනතුරට ලක්ව තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය පැහැදිලි නොවීම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පැවසෙයි.

මුලික තොරතුරුවලට අනුව වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී අනතුරට ලක්වී ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන ට්‍රක් රථ 11 ක් සහ ගිනි නිවන භටයන් 66 දෙනකු මුදවා ගැනීමේ කටයුතු සඳහා යෙදවීමට සිදු වූ බව චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත.