26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි ඇමති කංචන අද වෘත්තීය සමිති හමුවෙයි

විදුලි ඇමති කංචන අද වෘත්තීය සමිති හමුවෙයි

විදුලි ජනන කටයුතු, පිරිවැය, විදුලි ගාස්තු මෙන්ම විදුලිබල මණ්ඩලයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (28) ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවිමට නියමිතයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27) ප්‍රකාශ කරමින් පවසා සිටියේ ජනවාරි මාසයේ දී ස්ථිරව ම විදුලි ගාස්තු ඉහළ දමන බවත් ඊට අදාළ යෝජනාව ලබන මස 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.