23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ පත්කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙම පත්කිරීමට ලැබී ඇති අතර නව කොමසාරිස් ජනරාල්වරයා ලබන ජනවාරි මස 2 වනදා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.