27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු මර්දනයට බාධාවක් වූ QR කේතය

ඩෙංගු මර්දනයට බාධාවක් වූ QR කේතය

ඩෙංගු මර්දන කටයුතු සඳහා දුමායන සිදු කරන යන්ත්‍ර වලට QR කේතයක් නොමැති වීම හේතුවෙන් පිරවුම්හල් වලින් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් ගැටළු රැසක් ඇති වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර ක්ෂේත්‍ර නිලධාරින්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඩෙංගු මර්දන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසුවා.