26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර පත් කර තිබෙනවා.

ඒ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල් එම්.ඩී ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුවයි.