28 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSport19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන්...

19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

තරගාවලිය ලබන 14 වනදායි ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සහභාගි වන පලමු තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වීමට නියමිතයි.

විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙසට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිර්වර්ධනයි.