27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවිත්‍රා හා ජීවන් තොණ්ඩමන් දිවුරුම් දෙයි

පවිත්‍රා හා ජීවන් තොණ්ඩමන් දිවුරුම් දෙයි

පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මීට සුළු මොහොතකට පෙර කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.