27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්ද පොළට යන ජනතාවට මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ඡන්ද පොළට යන ජනතාවට මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ඉදිරි ඡන්ද විමසීමේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්දහිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම සඳහා සහායකයෙකු කැටුව යාහැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.

තවද කිසියම් කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එම විස්තරය පහතින්,