32.8 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපවතින දේශපාලන ගමන් මග වෙනස් කරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අලුත් මාවතක් අලුත්...

පවතින දේශපාලන ගමන් මග වෙනස් කරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අලුත් මාවතක් අලුත් ප්‍රථිපත්තියක්

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති අඩංගු කෘතියක් අලුත් මාවත නමින් 2023.02.13 උදේ දහයට කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී එලිදැක්වීමට නියමිතය.