25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකා රාජ්‍යතාන්ත්‍රිකයන් පිටව යයි

ඇමරිකා රාජ්‍යතාන්ත්‍රිකයන් පිටව යයි

ඊයේ (14) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පිරිස අද දහවල් 02.35ට ඔවුන් පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C – 17A වර්ගයේ ගුවන් යානා දෙකෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

පිටත්ව යාම සඳහා මෙම පිරිස දැඩි ආරක්ෂක රැකවල් යටතේ වාහන පෙළකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ද සඳහන්.

ඊට පැය 03 කට පමණ පෙර, මෙම ගුවන් යානා වෙත පැටවීම සදහා පෙර ගමන් රථ (Radio Car) දැඩි ආරක්ෂක රැකවල් සහිතව ලොරි රථයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.