26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ රාජකාරි සිදු කරන නිල කාර්යාලය පොලිසිය මුද්‍රා තබා තිබෙනවා.

අද (16) පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.

කොල්ලුපිටියේ මයිකල් පාරේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ නිල කාර්‍යාලයටයි මෙම මුද්‍රා තැබිම සිදු කර ඇත්තේ.