28.9 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසොරකම් කළ මෝටර් රථයක් මාස 07 කට පසුව හමුවෙයි

සොරකම් කළ මෝටර් රථයක් මාස 07 කට පසුව හමුවෙයි

කුරුණෑගල ඉලුප්පුගෙදෙර ප්‍රදේශයේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විසි හතරක් වටිනා මිනි කූපර් මෝටර් රථයක් කුරුණෑගල වදාකඩ ප්‍රදේශයේ තිබීයදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය අදාළ නිවසෙන් රාත්‍රී පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේ.

පොලිසිය භාරයට ගත් මෝටර් රථයේ මුල් වර්ණය වූ කහ වර්ණය වෙනුවට නිල් වර්ණය අලේප කර තිබූ බවත් සදහන්.

එය පැහැරගත් සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර නඩුව නැවත කැඳවන තුරු සැකකරු මුදල් ඇපයක් මත නිදහස් කෙරුණා.