මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි.
බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ (31) හැවිරිදි වරල්ල පදිංචි සිවිල් ඉංජිනේරුවකු බව බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
අදාල සැකකරුද මෙම මත් පෙති භාවිතා කරන බවත් මොහු මෙම මත් පෙති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉලක්ක කර ගනිමින් එක් පෙත්තක් රුපියල් 100 ක මුදලකට අලෙවි කරන බවට සැකකරු පාපෝච්චාරණය කර ඇති බව වැටලීම සිදු කළ බව සඳහන්.