27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ විදේශිය වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ විදේශිය වත්කම් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති 2023 නවතම වාර්තාව අනුව දළ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව

2022 දෙසැම්බර් එ.ජ.ඩොලර් මිලියන 1,898

2023 මාර්තු එ.ජ.ඩොලර් මිලියන 2,694

2023 අප්‍රේල් එ.ජ.ඩොලර් මිලියන 2,761

2023 මැයි එ.ජ.ඩොලර් මිලියන 3,491

2023 ජුනි එ.ජ.ඩොලර් මිලියන 3,468

සම්පූර්ණ වාර්තාව, පහත දිගුවෙන් ලබා ගත හැකිය.