26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරිභෝගික අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

පාරිභෝගික අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාපාරිකයන්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පවසනවා.

මොවුන් කප්පමි ලබා ගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් බව පවසමින්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි කප්පමක් ඉල්ලා දුරකථන ඇමතුමක් ලැබුනොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්ට ක්ෂණික ඇමතුමක් හෝ පොලිසියට ඇමතුමක් ලබා දෙන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංක 1977 හෝ 0112 445 897, 077 1088 922 අමතන්න.