25 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනියඟයෙන් ගොවිබිම් 60,000කට හානි – වන්දි ගෙවීම කඩිනමින්

නියඟයෙන් ගොවිබිම් 60,000කට හානි – වන්දි ගෙවීම කඩිනමින්

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවිබිම් සඳහා වන්දි මුදල් ලබාදීම කඩිනමින් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම මුදල් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් අක්කර 60,000 කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් හානි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.