― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනියඟයෙන් ගොවිබිම් 60,000කට හානි – වන්දි ගෙවීම කඩිනමින්

නියඟයෙන් ගොවිබිම් 60,000කට හානි – වන්දි ගෙවීම කඩිනමින්

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවිබිම් සඳහා වන්දි මුදල් ලබාදීම කඩිනමින් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම මුදල් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් අක්කර 60,000 කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් හානි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.