26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා GMOA අතර හමුවක් - යෝජනාවලියකුත් ජනපතිට

ජනපති හා GMOA අතර හමුවක් – යෝජනාවලියකුත් ජනපතිට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මීට සුළු මොහොතකට පෙර හමුවක් සිදුව තිබේ.

ජනාධිපති කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බුද්ධි ගලනය, සෞඛ්‍ය අර්බුදය සහ වෛද්‍යවරුන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් පියවර 8කින් යුත් යෝජනාවක් ජනාධිපතිවරයාට භාර දී තිබේ.