29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රියක් පීලිපනියි

උඩරට මාර්ගයේ දුම්රියක් පීලිපනියි

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ අතර දුම්රියක් අද (16) දහවල් පිලී පැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.

එම මාර්ගයේ 155 1/2 වන සැතපුම් කණුව අසල දී දුම්රිය මෙලෙස පිලී පැනීමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.