26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිජිටල් ශ්‍රී ලංකාවක් තැනීමට ලෝක බැංකුවේ සහාය

ඩිජිටල් ශ්‍රී ලංකාවක් තැනීමට ලෝක බැංකුවේ සහාය

ලෝක බැංකුව විසින් ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහාය ලබා දී තිබේ.

ඒ අනුව එහි පළමු වැඩසටහන ලබන 20 වැනිදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත.