26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධුමාධව අරවින්ද අත්අඩංගුවට

මධුමාධව අරවින්ද අත්අඩංගුවට

ගායන ශිල්පි පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිය අධිවේගී පොලිසිය විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව අප අතුරුගිරිය පොලීසියෙන් කළ විමසීමේදී කියා සිටියේ මධුමාධව අරවින්දට නින්ද ගොස් අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවයි.