26.1 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා - මහින්දානන්ද

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා – මහින්දානන්ද

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට ගිය වසරට වඩා දැන් පවතින්නේ වෙනස් තැනක බවයි.

එමෙන්ම ඉදිරි මාසයේදී ජාත්‍යන්තර අරමුදල සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බව මේ හේතුවෙන් සංවර්ධන වැඩපිළිවෙලක් නැවතත් ආරම්භ කර ‍රට ඉදිරියට ගෙන යාමට හැකිවන බවත් ඔව්හු අවධාරණය කළේය.