30.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2030 විශ්‍රාම වැටුප් අර්බුදයක් ගැන ඉඟියක්

2030 විශ්‍රාම වැටුප් අර්බුදයක් ගැන ඉඟියක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව 2028 හෝ 2030 වන විට විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැති කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි විපක්ෂ නායක කාර්යාලය දැනුම් දෙන්නේ.

ඉදිරියේදී විශ‍්‍රාම වැටුප් ගෙවීමේ අර්බුදයක් ඇතිවේ දැයි විපක්ෂ නායකවරයා අදාළ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළ විට ඔවුන් මේ බව සඳහන් කර තිබේ.