24.5 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරයි

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරයි

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (17) දිවුරුම් දුන්නා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි.

නසීර් අහමඩ්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි මෙලෙස අද දිනයේ අලි සහීර් මවුලානා දිවුරුම් දුන්නේ.