31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැරා මළල ක්‍රීඩකයින් චීනය බලා යයි

පැරා මළල ක්‍රීඩකයින් චීනය බලා යයි

ආසියානු ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන 04 වන පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියේය.

දිනේෂ් ප්‍රියන්ත විසින් මෙම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන අතර
අදාළ තරගාවලිය මේ මස 22 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.