27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමානසික රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක්

මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක්

මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු දිවයින පුරා පිහිටි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක තුළ මානසික රෝග සඳහා භාවිත කරනු ලබන Wafarin, Amiodarone, Amisulpride, lithium SR, Orciprenaline ඇතුළු ඖෂධ වර්ග පහකට වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය පවසන්නේ මේ හේතුවෙන් රෝගීන් හට ඖෂධ ලබා දීමේදී රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.