― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමාස 09කදී ලාදුරු රෝගීන් 1155ක්

මාස 09කදී ලාදුරු රෝගීන් 1155ක්

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසයි.

එමෙන්ම මෙරට වාර්තා වන ලාදුරු රෝගීන්ගෙන් 10% ක් අවුරුදු 14ට අඩු දරුවන් බවයි ඔවුන් පවසන්නේ.

හොඳින් ලාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතු බවයි එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර සඳහන් කළේ.