29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට යවනවැයි මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

රට යවනවැයි මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

විදෙස්ගත කරන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.

සැකකාරිය ඊයේ (16) පස්වරුවේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මැය සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබූ පැමිණිලි 06ක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා. අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 46ක් වන සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.