27.8 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

රැඳවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙක් ගෙනා කිරිබත් පාර්සලයක් තුළ තිබී හෙරොයින් පැකට් 29ක් හමු වූ බව කළුතර උතුර පොලීසිය පවසයි.

කිරිබත් පාර්සලයක සැඟවූ ජෙල් පැකට්ටුවක් තුළ තිබියදීයි මෙම හෙරොයින් පැකට් සොයාගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.