27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල පල්ලම් බහියි

රුපියල පල්ලම් බහියි

ඊයේ (16) දිනයට සාපේක්ෂව අද (17) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (17) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.27ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.41ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.