26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවසීලන්ත - ඇෆ්ගනිස්ථාන තරගය අද

නවසීලන්ත – ඇෆ්ගනිස්ථාන තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද (18) පස්වරු 2.00ට චෙන්නාායි හි එම්.ඒ. චිතදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි අද තරගය පැවැත්වෙන්නේ.

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

ඇෆ්ගනිස්ථාන පිල මෙම තරගාවලියේ මෙතෙක් තරග 3ක සහභාගි වී ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.