25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ නීති සංශෝධනයට නව කොමිසමක්

මැතිවරණ නීති සංශෝධනයට නව කොමිසමක්

මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා යෝජනා සැකසීමට සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබේ.

එම කමිටුවේ සභාපති ධුරය සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.